පාසලේ ඉතිහාසය

This is a warning regarding Vitharanalage Thushara Saliya Ranawaka, a criminal currently hiding in L

 


🔴 First warning for all Governments - Take Immediate Action Report to Sri Lanka Government 🔴

This is regarding the Criminal Vitharanalage Thushara Saliya Ranawaka currently hide in Laos. This person made online scams, Money frauds, Humant trafficking, Human smuggling kind of criminal activities in Sri Lanka and thereafter Saliya ranaway and hide in Laos. This person was directly supported by the former president Mahinda Rajapaksha and his government. Currently he hide in Laos city and own a hotel. People who trapped in the Miyanmar area; this criminal is behind action. He had carried out a huge money fraud from Sri Lankan nationals, promising them that jobs in Canada will be provided for them. Profile : Local Address : No 10, Godagedara, Minuwangoda DOB : 1978.06.27 School Ananda College, Colombo NIC : 781793663 V PP NO : N6768351 Current Location : VT-SKYSHIP-Hotel, Vientiane, Laos
**We are warning all the government agents regarding Saliya Ranawaka and his team; take immidiate action against them**
**Do justice to the displaced**

තායි-මියන්මාර දේශසීමා ආසන්නයේ Google Maps හි "Cyber Criminal Area" ලෙස හඳුන්වන මියන්මාර දේශසීමා කලාපයක සිරකර සිටින ශ්‍රී ලාංකික තරුණයින් 50කට වැඩි පිරිසකගේ ඉරණම පිළිබඳව කනස්සල්ල මේ දිනවල වැඩිවෙමින් පවතී. මෙහි විශේෂ මහ මොළ කරු හා වග කිවයුතු මොහු විතාරනලාගේ සාලිය තුෂාර රනවක (Michael) කියන පුද්ගලයා ය. මේ වනවිට පොලීසිය , නීති අංශ ජනමාද්‍ය හරහා මොහු ගැන විශාල වශයෙන් සෝදිසි මෙහෙයුම් දියත් කර ඇත.මොහු විශේශයෙන් Online මුදල් වංචා , සමාජ මාද්‍ය ඔස්සේ Thushara ranawaka , Saliya T Ranawaka වැනි ව්‍යාජ ගිණුම් වලින් පෙනී සිට ශ්‍රී ලාංකික අහිංසකයින් රවටා ශ්‍රමිකයින් ලෙස ඩුබායි සවුදි රටවලට මුදලට විකුනන අතර ඉන් පීඩාවට පත් බොහෝ පිරිසක් සරනක් නොමැතිව ඇත.

ශ්‍රී ලංකාවේ මූල්‍ය වංචා ගණනකට සම්බන්ධ එමෙන්ම විදේශ රැකියා ලබාදීමේ පදනම මත මුදල් විශාල ප්‍රමාණයෙන් වංචා කර, අසරණ මිනිසුන් කැනඩා ඕස්ට්‍රේලියා වැනි රටවලට යවනවා යැයි පොරොන්දු වී ඔවුන් තායිලන්තයේ - මියැන්මාර් බෝඩරේ අතරමං කර ඇත. ලංකාවේ ද විවිධ හොර මැර හා පාතාලය හා සම්බන්දව වංචා දූෂණ රැසකට සම්බන්දවී පසුව දේශපාලන බලය හා පොලිස් බල යොදාගනිමින් මෙරටින් පැන ඇත.රජයේ ප්‍රභල මැති ඇමැතවරුන් රැසක් එක්ක කිට්ටු සම්බන්ධතා පවත්වමින් දරුණු ගැටුම් ඇතිකර රටපුරා එකී මෙකී නොකී අපරාධ රැසකට මුල් වූ ප්‍රබල සාමාජිකයෙකි.

මොහු සම්බන්දව දෙස්විදෙස් පුද්ගලයින් ගෙන් CID එකට විශාල පැමිනිලි ප්‍රමාණයක් පැමින ඇති අතර අසරණ පුද්ගලයින් රවටා මුදල් වංචා කර සැගව සිටී.එපමනක් නොව තම දරුවන් හා බිරිද අතහැර දමා Laos වල වියට්නාම් ජාතික කාන්තාවක් සමග Vt Sky Ship Hostel & Restaurant Vientiane වල මේ වනවිට සුඛෝපබෝගී ජීවිතයක් ගත කරයි.

අපරාධ රැසකට සම්බන්ධ මොහු වැඩිම ප්‍රසිද්ධියක් දැරූවේ කප්පම් ගැනීම හා ඉතා විශාල ව්‍යාපාර හිමි ධනවත් ව්‍යාපාරිකයින් රැසක්ම බියවද්දා ඔහු කෝටි ගණනින් කප්පම් ලබාගත් අයෙකු ලෙසයි .මෙරට ප්‍රධාන පෙළේ පාතාල නායකයන් කීපදෙනෙකු ද ඇසුරු කළ බවට තොරතුරු ඇති මොහු ලංකාවෙන් පැනලා යන්නට පෙර මේ රටේ ජාතිවාදය වපුරමින් මේ රටේ ජීවත් වන මුස්ලිම් ජනතාව ගැනත් මුස්ලිම් රටවල් ගැනත් ඔවුන්ගේ කුරානය හා ආගමික සංස්කෘතිය පාවා දෙමින් මුදල් වංචා කිරීම් හා මිනිස් ජාවාරම් වල ඉහලින්ම යෙදුන දූෂිත ව්‍යාපාරිකයෙකි.

මොහු රටින් පැන්නේ කෙසේද ? මොවුන් පසු පස සිටින ප්‍රබල දේශපාලන බල කවුද ? තවමත් මොහු සම්බන්දව නීතිමය පියවර නොගෙන සිටීමට මොහු හා එක්ව සිටින පිරිස කවුද යන්න තවමත් ප්‍රශ්නයක්..

මොහුට සරණාගත වීසා (refugee visa) ලබා දුන්නේ කවුද ?

මොහුව මාද්‍යයෙන් හා ජනතාවගෙන් වසන් කර රකින මේ බලවේග මොනවාද ?

මොහු හා එක්ව සිටින අනෙක් පිරිස හා දේශපාලන හා රාජ්‍ය සේවක අතකොලු කවුරුද ?

සියලුම නිවරැදි තොරතුරු අප සතුවන අතර මොහුගේ සියලු විස්තර හෙලි කිරීමට කටයුතු කරමු. මෙය ශ්‍රී ලාංකික දේශපාලකයන් හා ඉහල තලයේ රාජ්‍ය නිලාදාරීන්ගේ දැන ගැනීම පිනිසයි

‘මෙම වංචාකරුට එරෙහිව නීතිමය පියවර ගත යුතුයි ’

 
Official News Link

Hacked Websites:
www.fmderana.lk
www.srirahulakatugastota.sch.lk
www.siddilebbe.sch.lk
www.amvput.sch.lk
www.alhusna.sch.lk
www.sherwoodgirlscollege.lk
www.jmv.sch.lk
 

www.etmhc.schweb.lk

කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ නිවාසාන්තර ක්‍රීඩා උළෙල 2024

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

1947 පෙබරවාරි 03වනදා සත්කෝරළයේ පහන් තාරකාවිය ලෙසින් සුවහසක් සිසු කැළගේ දෙනෙත් පාදා, ලෝ ජය කෙහෙළි නංවන්නට සදා දිරි දෙන අක්කර 16කට අධික භූමි ප්‍රමාණයකින් සපිරුණු කුලියාපිටිය මධ්‍ය විද්‍යාලය ආරම්භ කරන ලදී. එවකට අධ්‍යාපන අමාත්‍ය සී.ඩබ්ලිව්.ඩබ්ලිව්.කන්නංගර මැතිඳුන්ගේ උදාරතර නිදහස් අධ්‍යාපනික මධ්‍ය විද්‍යාලයීය සංකල්පයට අනුව එලෙසින් කුලියාපිටිය මධ්‍ය විද්‍යාලය ආරම්භ වුණි.

ප්‍රථම විදුහල්පති ලෙස පී.සෙනරත් මහතා විසින් 1947 දී දායාද කළ "මානිවත්ත අභික්කම" හෙවත් නොනැවතී ඉදිරියට යන ඒකායන ආදර්ශ පාඨය පෙරදැරි කරන් දැනුම හා පූර්ණ පෞරුෂයකින් හෙබි දරු පරපුරක් නිර්මාණය කොට බිහි කරන්නට එදා සිට අද දක්වා ම මැදි විදු මව්න්ට හැකි විණි.

ජාතික පාසලක් ලෙසින් 1991 ජූලි මස 23වන දින නම් ලද කුලියාපිටිය මධ්‍ය විද්‍යාලය එදා මෙදා තුර ආ දීර්ඝ වූ අභිමානනීය ගමන් මගේ පුරෝගාමීන් ලෙස සිය මෙහෙවර නිසි ලෙස ඉටු කළ විදුහල්පතිවරුන් මෙසේය.
   - ආරම්භක විදුහල්පති පී.සෙනරත් මහතා, ලයනල් ලොකුලියන මහතා, ඩී.ජේ.විජේසේකර මහතා, ප්‍රථම ආදි ශිෂ්‍ය විදුහල්පති ලෙස සෝමරත්න හේරත් මහතා, ඩී. ඩබ්ලිව්. ජේ. වීරක්කොඩි මහතා, ආර්.ඩී. ඩිරෙක්ස් මහතා හා මධ්‍ය විද්‍යාලය නවමු මංපෙතකට හරවාලූ ප්‍රේමචන්ද්‍ර දිසානායක මහතා, ඩී.ටී.ඒ.ජේ. දිසානායක මහතා, සී.දසනායක මහතා, ඒ.ඒ. පතිරාජ මහතා, සෝමපාල නාරායන මහතා, එච්.එම්.එන්.හේරත් මහතා හා බී.සී.එස්.විජේසිංහ මහතා එම උදාරතර වූ 76 වසරක අභිමන් දැක්වූ නියමුවාණන් වේ.
  - එලෙසින් ආ දිගු ගමන තවත් ආලෝකවත් කරමින් මං පාදන්නට වර්තමානයේ දී ඩී.පී.ආර්.ඩී.චතුරංග මහතා කටයුතු කරයි.

සිසුන් 1600කගෙන්, ගුරුවරුන් 70කගෙන් හා අනධ්‍යන නිලධාරින් 16කගෙන් සමන්විත වූ 1978 මධ්‍ය විද්‍යාලයීය සන්දර්භය, 1994දී සිසුන් 2199කගෙන් හා ගුරුවරුන් 88කගෙන් යුත්තක් බවට පරිවර්තනය වෙමින් වයඹ පුරවරයේ ප්‍රමුඛ පෙළේ පාසලක් බවට නම් දැරීය. වත්මන වන විට සිසුන් 4030කගෙන්, ගුරුවරුන් 144කගෙන් හා අනධ්‍යන නිළධාරින් 52කගෙන් සමන්විතව මධ්‍ය විද්‍යාලය නොනවතින ගමනක් යමින් සිටී.

පොත පතට පමණක් ම ලඝු නොවූ මැදි විදුහල් ක්‍රියාවලිය තුළ, අධ්‍යාපනයට අවශ්‍ය සියලුම පරිසරය මනාව සකසමින් සිසුන් තුළ උද්දීපනය විය යුත්තා වූ සැඟවුණු සහජ කුසලතා හා නිර්මාණාත්මක, ගවේෂණශීලී බුද්ධියට අවැසි බාහිර ක්‍රියාකාරකම් සඳහා අවශ්‍ය ඉඩකඩ සලසමින් සිසුන්ගේ නොනිමි හැකියාවන් උරගා බලා විවිධ වූ ජයග්‍රහණය මධ්‍ය විද්‍යාලය හිමි කරගෙන ඇත.

ඒ අනුව 1992දී, සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල අතුරින් දිවයිනේ සයවන ස්ථානයත්, උසස් පෙළ විභාග ප්‍රතිඵල අතුරින් කුරුණෑගල දිස්ත්‍රික් ප්‍රථමයන් රැසක් බිහි කරමින්, සිසුන් 75 දෙනෙකුට විශ්වවිද්‍යාල වරම් හිමි කර දෙන්නට මැදි විදු මව්න්ට හැකි විණි.
එලෙසම 1962දී කලාප,දිස්ත්‍රික්, පළාත් සහ ලංකාදීප වොලිබෝල් ශූරතාවය, 1987දී 19න් පහළ වොලිබෝල් පිරිමි ශූරතාවය සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලිය, 1959දී ශ්‍රී ලංකා බාලදක්ෂ ධජය ජයග්‍රහණය කිරීම, හර්මන් ලූස් කුසලානය දිනා ගැනීම ආදී වූ සමස්ත ලංකා ජයග්‍රහණයන් හිමි කරගන්නට මධ්‍ය විදු දරුවන්ට හැකි විය.
එදා පටන් බාල දක්ෂ ව්‍යාපාරය, බාල දක්ෂ මානවිකා කණ්ඩායම, ශිෂ්‍යභට ඛණ්ඩය, සාහිත්‍ය සංගමය හා පුස්තකාල පාඨක සමාජය වැනි විෂය සමගාමී කටයුතු තිහකට අධික ප්‍රමාණයක් පැවති අතර වත්මන වන විට නව නිපැයුම් හා රොබෝ තාක්ෂණ සංගමය, ශක්ති මාධ්‍ය සංසදය, විවාද කවය, විද්‍යා සංගමය, පුරාවිද්‍යා සංගමය, තාරකා විද්‍යා සංගමය හා පරිසරභට සංගමය වැනි ක්‍රියාකාරී වූ සංගම් සියයකට අධික ප්‍රමාණයකින් මධ්‍ය විද්‍යාලයීය භූමිය සමන්විත වේ.

බොහෝවිට අවධානය දක්වන්නා වූ අධ්‍යාපනය ලබා දීම හා එක් වූ දැනුමට ම පමණක් නොව, ආකල්ප හා විනයෙන් සපිරි දරු පරපුරක් බිහිකරනු වස් එදා පටන් සිටි මැදි විදු නියමුවරුන් හා ආචාර්‍ය මණ්ඩලයේ සහය වචනයෙන් විස්තර කළ නොහැකි තරම් අනගිය.

අද මෙන් ම හෙටත්, ඉදිරියටත් සත්කෝරළ පහන් තාරකාවියගේ උණුහුම ලබමින් ඉදිරියට යන්නට, මල් ඇතිරූ විවර කළ මංවල යන්නට සුවහසක් දරුවන්ට හැකි වේවායි යන ඒකායන පැතුමෙන් සමු ගනිමු.


චිරං ජයතු !!!