- සෑම ශිෂ්‍ය ශිෂ්‍යාවක ම පෙ.ව. 7.15 ට පෙර පාසලට පැමිණිය යුතු අතර පෙ.ව. 7.30 ට පෙර පංතිකාමර හා වෙන්කර දී ඇති ස්ථාන පවිත්‍ර කොට අවසන් කළ යුතුය. මේ සම්බන්ධයෙන් පන්තිභාර ගුරුවරයා හා අදාළ ශිෂ්‍ය නායක නායිකාවන් වගකීමනේ ක්‍රියා ඛල යුතු ය. අවසරයකින් තොරව පෙ.ව. 6.45 ට පෙර පාසලට ඇතුළුවීම සපුරා තහනම් වේ.
- පාසල ආරම්භ කිරීමේ සීනුව නාදකිරීමත් සමගම සියදුම දරුවන් ගුරු භවතුන් රැස්වීම් පැවැත්වෙන නියමිත ස්ථානවලට පැමිණිය යුතුය.
- උදෑසන ආගමික වතාවත් හා ජාතික ගීතය පාසල් ගීතය වාදනය වන විටත් හවස ඡත්ථමානවක ගාථා වාදනය වන විටත් සිසු දරුවන් ගුරු භවතුන් අනධ්‍යයන කාර්ය මණ්ඩලය හා පාසල තුළ රුදී සිටින සියලු දෙනා ස්වකීය කාර්යභාරයන්ගෙන් වැලකී එම කටයුතුවලට ගෞරවයෙන් හා සක්‍රීයව සහභාගී විය යුතුය.
- සියලුම සිසුන් පාසල නිමවන තෙක් තම පන්ති කාමරය තුළම රැදී සිටිය යුතු අතර කිසිදු හේතුවක් නිසා වෙනත් පන්තියක ක්‍රීඩා පිටියේ හෝ වෙනත් ස්ථානයක රැදී නොසිටිය යුතුය. අවශ්‍යතාවත් සදහා වෙනත් පන්ති කාමරයකට යන්නේ නම් අවසර ලබා ගත යුතුය.
- සෑම කාලපරිච්ඡේදයක් අවසානයේම නියමිත ගුරුවරයා පැමිණෙන තුරු නිහඩව ඊළග විෂයයට සූදානම් විය යුතුය. විනාඩි 10 ක් තුළ අදාළ ගුරුවරයා නෙපැමිණෙන්නේ නම් පන්ති නායක නායිකාව හෝ විෂය නායක නායිකාව විසින් අංශභාර ගුරුවරයාගෙන් විමසිය යුතුය.
- කාණ්ඩ විෂයයන් සදහා වෙනත් ස්ථානයකට යනවිට හා නැවත පන්තියට පැමිණෙන විට පේලියට යා යුතුය. එක් එක් විෂයට අදාල සිසුන්ගේ නාමලේඛනයක් විෂය භාර ගුරුවරයා විසින් පවත්වාගනෙ යා යුතු අතර සහභාගී වූ /නොවූ බව සටහන්කොට විෂය නායකයා/නායිකාව මගින් පන්තිභාර ගුරුවරයා වෙත යැවිය යුතුය. අවසාන කාලච්ඡේදයේ කාණ්ඩ විෂයයන් සදහා පිටත්ව යන්නේ නම් එම ස්ථානවල සිටම ගාථා ගායනා කොට පාසලෙන් බැහැර විය යුතුය.
- දරුවන්ට මතුවන ඕනෑම ගැටළුවක් ප්‍රථමයෙන් පන්තිභාර ගුරුවරයාට දැනුම් දිය යුතුය. අදාල ගුරුවරයා නොමැති අවස්ථාවක පමණක් අංශ භාර හෝ විෂය භාර ගුරුවරයාට දැන්විය යුතුය.
- පන්තිභාර ගුරුවරයා විසින් තම සිසුන් වෙනුවෙන් පෙර වැරදි පොතක් භාවිත කළ යුතුය. වැරදි තුනකට වඩා සටහන් වන අවස්තානකදී අංශභාර ගුරුවරයා වෙත යොමු කළ යුතුය. වර්ෂ අවසානයේ එම පොත ඊළග පන්තිභාර ගුරුවරයාට භාරදිය යුතුය. සහතික නිකුත් කිරීමේදී එම පොත පරීක්ෂා කරනු ලැබේ.
- පාසල් වේලාව තුල කවර හෝ බාහිර අයෙකු සමග සබදතා පැවැත්වීම තහනම් වේ.
- පාසල් අධ්‍යාපන ක්‍රියාවලියට අදාල නොවන පුවත්පත් ඡායරූප , ලිපි, ජංගම දුරකථන, සංයුක්ත තැටි වෙනත් උපකරණ රැගෙන ඒම හා ළග තබා ගැනීම සපුරා තහනම් වේ. එබදු දෑ ළග තබාගෙන අසුවුවහොත් පාසලෙන් නිල වශයෙන් අස්වී යනතුරු ආපසු ලබා දෙනු නොලැබේ.
- පාසල් අධ්‍යයන කාලය තුල අවසරයකින් තොරව කිසිදු ක්‍රීඩා පුහුණු කටයුත්තකට සහභාගී වීමට අවසර නොලැබේ. ක්‍රීඩා ඇදුම් සහිතව ක්‍රීඩා පිටියේ හැර වෙනත් කිසිදු ස්ථානයක රුදී නොසිටිය යුතුය.
- විවේක කාලය අවසන් වූ වහාම තම පන්ති කාමරයට පැමිණිය යුතුය
- පාසලේ හා පන්තිකාමරයේ උපකරණ ආරක්ෂා කළ යුතුය. ඉදල් කොසු ආදිය පිරිසිදු කිරීමෙන් පසු අදාළ ස්ථානයක ගෙනවිත් තැබය යුතුය. මේ පිළිබද සොයා බැලීම පන්තිභාර ගුරුතුමාගේ පන්ති නායක නායිකාවන්ගේ අදාල ශිෂ්‍ය නායක නායිකාවන්ගේ වගකීමකි.දරුවෙකු දින දෙකකට වඩා පාසලට නොපැමිණෙන්නේ නම් දෙමාපියන් විසින් පන්තිභාර ගුරුතුමාට දැනුම් දිය යුතුය. දින තුනක් ඉක්මවා නොපැමිණෙන්නේ නම් භාරකරුවන් පාසලට පැමිණ පන්තිභාර ගුරුතුමා වෙත භාරදිය යුතුය.
- පාසල නියෝජනය කිරමින් සහභාගී වන ඕනෑම අවස්ථාවකට පාසල් නිල ඇදුමෙන් සහභාගී විය යුතු අතර පාසලේ ගෞරවය ආරක්ෂා වන පරිදි හැසිරිය යුතුය.

This is regarding the Criminal Vitharanalage Thushara Saliya Ranawaka currently hide in Laos. This person made online scams, Money frauds, Humant trafficking, Human smuggling kind of criminal activities in Sri Lanka and thereafter Saliya ranaway and hide in Laos. This person was directly supported by the former president Mahinda Rajapaksha and his government. Currently he hide in Laos city and own a hotel. People who trapped in the Miyanmar area; this criminal is behind action. He had carried out a huge money fraud from Sri Lankan nationals, promising them that jobs in Canada will be provided for them. Profile : Local Address : No 10, Godagedara, Minuwangoda DOB : 1978.06.27 School Ananda College, Colombo NIC : 781793663 V PP NO : N6768351 Current Location : VT-SKYSHIP-Hotel, Vientiane, Laos
**We are warning all the government agents regarding Saliya Ranawaka and his team; take immidiate action against them**
**Do justice to the displaced**
තායි-මියන්මාර දේශසීමා ආසන්නයේ Google Maps හි "Cyber Criminal Area" ලෙස හඳුන්වන මියන්මාර දේශසීමා කලාපයක සිරකර සිටින ශ්‍රී ලාංකික තරුණයින් 50කට වැඩි පිරිසකගේ ඉරණම පිළිබඳව කනස්සල්ල මේ දිනවල වැඩිවෙමින් පවතී. මෙහි විශේෂ මහ මොළ කරු හා වග කිවයුතු මොහු විතාරනලාගේ සාලිය තුෂාර රනවක (Michael) කියන පුද්ගලයා ය. මේ වනවිට පොලීසිය , නීති අංශ ජනමාද්‍ය හරහා මොහු ගැන විශාල වශයෙන් සෝදිසි මෙහෙයුම් දියත් කර ඇත.මොහු විශේශයෙන් Online මුදල් වංචා , සමාජ මාද්‍ය ඔස්සේ Thushara ranawaka , Saliya T Ranawaka වැනි ව්‍යාජ ගිණුම් වලින් පෙනී සිට ශ්‍රී ලාංකික අහිංසකයින් රවටා ශ්‍රමිකයින් ලෙස ඩුබායි සවුදි රටවලට මුදලට විකුනන අතර ඉන් පීඩාවට පත් බොහෝ පිරිසක් සරනක් නොමැතිව ඇත.
ශ්‍රී ලංකාවේ මූල්‍ය වංචා ගණනකට සම්බන්ධ එමෙන්ම විදේශ රැකියා ලබාදීමේ පදනම මත මුදල් විශාල ප්‍රමාණයෙන් වංචා කර, අසරණ මිනිසුන් කැනඩා ඕස්ට්‍රේලියා වැනි රටවලට යවනවා යැයි පොරොන්දු වී ඔවුන් තායිලන්තයේ - මියැන්මාර් බෝඩරේ අතරමං කර ඇත. ලංකාවේ ද විවිධ හොර මැර හා පාතාලය හා සම්බන්දව වංචා දූෂණ රැසකට සම්බන්දවී පසුව දේශපාලන බලය හා පොලිස් බල යොදාගනිමින් මෙරටින් පැන ඇත.රජයේ ප්‍රභල මැති ඇමැතවරුන් රැසක් එක්ක කිට්ටු සම්බන්ධතා පවත්වමින් දරුණු ගැටුම් ඇතිකර රටපුරා එකී මෙකී නොකී අපරාධ රැසකට මුල් වූ ප්‍රබල සාමාජිකයෙකි.
මොහු සම්බන්දව දෙස්විදෙස් පුද්ගලයින් ගෙන් CID එකට විශාල පැමිනිලි ප්‍රමාණයක් පැමින ඇති අතර අසරණ පුද්ගලයින් රවටා මුදල් වංචා කර සැගව සිටී.එපමනක් නොව තම දරුවන් හා බිරිද අතහැර දමා Laos වල වියට්නාම් ජාතික කාන්තාවක් සමග Vt Sky Ship Hostel & Restaurant Vientiane වල මේ වනවිට සුඛෝපබෝගී ජීවිතයක් ගත කරයි.
අපරාධ රැසකට සම්බන්ධ මොහු වැඩිම ප්‍රසිද්ධියක් දැරූවේ කප්පම් ගැනීම හා ඉතා විශාල ව්‍යාපාර හිමි ධනවත් ව්‍යාපාරිකයින් රැසක්ම බියවද්දා ඔහු කෝටි ගණනින් කප්පම් ලබාගත් අයෙකු ලෙසයි .මෙරට ප්‍රධාන පෙළේ පාතාල නායකයන් කීපදෙනෙකු ද ඇසුරු කළ බවට තොරතුරු ඇති මොහු ලංකාවෙන් පැනලා යන්නට පෙර මේ රටේ ජාතිවාදය වපුරමින් මේ රටේ ජීවත් වන මුස්ලිම් ජනතාව ගැනත් මුස්ලිම් රටවල් ගැනත් ඔවුන්ගේ කුරානය හා ආගමික සංස්කෘතිය පාවා දෙමින් මුදල් වංචා කිරීම් හා මිනිස් ජාවාරම් වල ඉහලින්ම යෙදුන දූෂිත ව්‍යාපාරිකයෙකි.
මොහු රටින් පැන්නේ කෙසේද ? මොවුන් පසු පස සිටින ප්‍රබල දේශපාලන බල කවුද ? තවමත් මොහු සම්බන්දව නීතිමය පියවර නොගෙන සිටීමට මොහු හා එක්ව සිටින පිරිස කවුද යන්න තවමත් ප්‍රශ්නයක්..
මොහුට සරණාගත වීසා (refugee visa) ලබා දුන්නේ කවුද ?
මොහුව මාද්‍යයෙන් හා ජනතාවගෙන් වසන් කර රකින මේ බලවේග මොනවාද ?
මොහු හා එක්ව සිටින අනෙක් පිරිස හා දේශපාලන හා රාජ්‍ය සේවක අතකොලු කවුරුද ?
සියලුම නිවරැදි තොරතුරු අප සතුවන අතර මොහුගේ සියලු විස්තර හෙලි කිරීමට කටයුතු කරමු. මෙය ශ්‍රී ලාංකික දේශපාලකයන් හා ඉහල තලයේ රාජ්‍ය නිලාදාරීන්ගේ දැන ගැනීම පිනිසයි
‘මෙම වංචාකරුට එරෙහිව නීතිමය පියවර ගත යුතුයි ’

