දැක්ම
සහ
මෙහෙවර
කුලියාපිටිය මධ්‍ය විද්‍යාලය දිවයිනේ මධ්‍ය විද්‍යාල අතරින් විශිෂ්ටතම මධ්‍ය විද්‍යාලය බවට පත්කිරීම සහ දිවයිනේ අනෙක් ජාතික පාසල් අතර ඉතා විශිෂ්ට පාසලක් ලෙස කීර්ති නාමයක් ලබා ගැනීම
අධ්‍යාපන කටයුතු මෙන්ම තාක්‍ෂණය, ක්‍රීඩා, සෞන්දර්ය, සාහිත්‍යය, කලා, විෂය සමගාමී කටයුතු සහ වෙනත් බාහිර ක්‍රියාකාරකම් ඉතා උසස් මට්ටමකට ගෙන එමින් 21 වන සියවසේ ගෝලීයකරණ අභියෝගයන්ට සාර්ථකව මුහුණ දෙමින් විශේෂයෙන් සත්කෝරළයේ සහ පොදුවේ ලංකාවේ ජාතික සංවර්ධනයට ඵලදායී ලෙස දායක විය හැකි විනය ගරුක උගත් බුද්ධිමත් අංග සම්පූර්ණ පුරවැසියන් පිරිසක් බිහිකරලීමට ඇප කැප වීම.


